ණය අනුපාත පහත හෙළන්න මහබැංකුවෙන් උපදෙස්

Picture of අසංක

අසංක

සතියක කාලසීමක් තුල ණය අනුපාත පහත හෙලන ලෙස බැංකු වෙත උපදෙස් ලබාදීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු යොදා ඇත

රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් මෙම පියවරයන් දියත් කරන බව බහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කර සිටී,

මෙරට උද්ධමනය සියයට 3.2 ක අගයක පවතින අතර ආර්ථික වර්ධන වේගය මෙම වසර තුල සියයට 3.1 නොඉක්මවනු ඇති බව අපේක්ෂා කල හැකි බවත් කොලබදී පවතී ආර්ථික සමුළුවකට එක්වෙමින් මහා බැංකු අධිපතිවරයා පැවසීය .

එවන් තවත්වයක් රට තුල පවතින අවස්තාවක නය අනුපාතයන් සියයට 13 ත් 16 ත් අතර අගයන්වල පැවතීම බරපතල ගැටළුවක් වන බවද එසේ වූ විට රටේ ව්‍යාපාර කිරීම ඉතා අපහසු කරුණක් වන බවද කුමාරස්වාමි මහතා මෙහිදී සඳහන් කළේය . විශේහයෙන්ම සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට එය බරපතල ලෙස බලපාන බවද ඔහු පවසය .

තාවකාලිකව හෝ නය අනුපාත පහල දැමීමට කටයුතු කල යුත්තේ එමනිසා බවද ඔහු පැවසීය