නවතම පුවත්

ණය ලබාදීමේදී ඉන්දීය රජය කොන්දේසි පැනවූයේ නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිය ඉන්දීය නිල සංචාරය නිමා කර අද පස්වරුවේ යළි දිවයිනට පැමිණිමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය

මෙම ණය මුදල ලබාදීමේදීඉන්දීය රජය කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය . මෙය සාමාන්‍ය ණය මුදලක් බවත් වසර තුනකට පසුව මීට අදාළ ගෙවීම් සිදුකල යුතු බවත් ඒ මහතා පැවසීය

ඖෂධ සහ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය කඩිනමින් ගෙන්වීමට ඉන්දියාවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල යොදවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි .

සිය දෙදින ඉන්දීය නිල සංචාරයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඇතුළු එරට ඉහළ පෙළේ නිළධාරීන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීය

දෙරටේ ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් එම සාකච්ඡා වලදී විශේෂ අවධානයක් යොමුවූ බවයි වාර්තා වුණේ. කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය, සංචාරක හා ධීවර යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙ..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්