නවතම පුවත්

භාණ්ඩ කන්ටේනර් මුදා ගැනීම ආරම්භකෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩොලර් හිගය හේතුවෙන් කොළඹ වරායේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් මුදා හැරීම ආරම්භ කරන ලෙස නිළධාරීන් වෙත උපදෙස් ලබා දුන් බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .

භාණ්ඩ ලබාගැනීමේදී පසුව ගෙවීම් කිරීමට හැකියාව ලැබෙන ලෙස ඉන්දියාවෙන් ලබාදී ඇති පහසුකම යටතේ මෙසේ භාණ්ඩ නිදහස් කරගැනීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය .

ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ඖෂධ විනිමය දුෂ්කරතාවයකින් තොරව ලබාගැනීමට හැකිවන බවද ඒ මහතා පැවසීය .

ඒ සඳහා ආනයනකරුවන්ට ලියාපදින්චිවන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්