නවතම පුවත්

ණය සීමාව ඉහළ දමාගන්නා යෝජනාව ආණ්ඩුව ඉල්ලා අස්කර ගනී

අසංක

අසංක

පසුගිය වසරේ ඉදිරිපත් කෙරුණු අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් එක් කරමින් රජයේ ණය සීමාව ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර තිබුණු යෝජනාව අද ඉල්ලා අස්කර ගනු ලැබීය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටීමට සූදානම් වන බව දැනගන්නට ලැබීම නිසා මෙසේ එය ඉල්ලා අස්කර ගන්නා බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.

එසේම අද දින පාර්ලිමේන්තුව ලබන මස 3 වැනි දා දක්වා කල් තැබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්