නවතම පුවත්

තත්පර 10 ළමා ප්‍රශ්න අගමැතිට දාන්න – යුනිසෙෆ් කියයි

අසංක

අසංක

 

නව කොරෝනා ව්‍යසනය නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට විසදුම් ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ආරම්භ කර ඇති නවතම වැඩසටහනේ සම්පත් දායකයකු ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව තෝරාගෙන ඇත,

ඔහු ළමයින්ට සමීප රාජ්‍ය නායකයෙකු බැවින් යුනිසෙෆ් ආයතනය මෙම තෝරා ගැනීම කර ඇතැයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කර සිටී

ඒ අනුව නව කොරෝනා ව්‍යසනය නිසා තමන් මුහුණ දී තිබෙන ගැටළු තප්පර 10ක විඩියෝවක් ලෙස පටිගත කර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට ළමයින්ට අවස්තාව ඇති අතර .
රාජපක්ෂ මහතා විසින් ඒවාට පිළිතුරු ලබාදීමට නියමිතය

අදාළ විඩියෝ අග‍්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම වෙත යොමු කළ යුතු වන අතර අග‍්‍රාමාත්‍යවරයා එම ප‍්‍රශ්නවලට සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේම පිළිතුරු ලබා දෙනු ඇත

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්