නවතම පුවත්

යල කන්නයේ බෝග 14කට සහතික මිලක්

අසංක

අසංක

යල කන්නයේ වගා කෙරෙන ප්‍රධාන බෝග 14 ක් සඳහා සහතික මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇත.

එම බෝග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ රජය මගින් නොමිලේ ලබාදෙන බවද සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී පැවසීය.

ඉදිරි සතිය තුළදී මෙරට ඇතිව තිබෙන පොහොර හිඟය මගහැරී යනු ඇතැයිද සමකැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී සඳහන් කළේ ය.

ආනයනික පොහොර තොගයක් මේවනවිටත් මෙරටට ලැබී ඇති බවත් යුධ හමුදාවේ අධාරයෙන් ඒවා ගොවීන්ට සැපයීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා