නවතම පුවත්

තමන්ගේ පෑනකින් ඡන්දය ලකුණු කරන්න අවස්ථාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය සලකුණු කිරීම සඳහා මෙම මැතිවරණයේදී තමන්ගේ පෑනක් භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටිනවා.

ඒ අනුව නිල් හෝ කලු පැහැති බෝල තුඩු පෑනක් මෙසේ රැගෙන යාමට අවස්ථාව ඇති බවත් එම පෑන යම් පක්ෂයක්/අපේක්ෂකයක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිඳු සලකුණක්, වර්ණයක්, ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බවත් කොමිසම වැඩිදුරටත් ඡන්ද දායකයන් වෙත දන්වා සිටියි.

යම් ඡන්ද දායකයෙකුට පෑනක් ගෙන ඒමට නොහැකිවුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විෂබීජහරණය කළ පෑනක් ලබාදෙන බවද කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්