නවතම පුවත්

තමිල්නාඩුවේ ඉන්න ලාංකිකයන් යළි එවිය යුතු බව එරට දේශපාලකකුගෙන් ප්‍රකාශයක්

අසංක

අසංක

තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ගැටලුවට ඇති හොඳම විසඳුම වනුයේ ඔවුන් නැවත සිය මව්බිමට පිටත්ව යාම බව ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂ ප්‍රධානියෙකු වන එල්. ගනේෂන් මහතා අවධාරණය කර සිටී.

පුරවැසි පනත හරහා ඉන්දියානුවන්ට සෙත සැලසෙන බවත් , එය සියලු පාර්ශව තේරුම් ගත යුතු බවත් තමිල්නාඩුවේ පවතී මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර ඇත.

භාරතීය ජනතා පක්ෂය රහසිගතව කිසිවක් නොකළ බවත්මේ සම්බන්ධයෙන් සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බවත් ඔහු පවසා ඇත.

ශ්‍රී ලාංකිකයින් සම්භන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකා දෙමළ ජනතාවට පුරවැසිභාවය ලබා දීමට මම විරුද්ධ නැහැ. නමුත්, ඔවුන්ට එය අවශ්‍ය නැත. ඔවුන්ට ආපසු යාමට අවශ්‍යයි. ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ඡන්දය වඩා වැදගත් බැවින් එය හොඳම විසඳුම වනු ඇත. කෙසේ වෙතත්, ඔවුන්ට ආපසු යාමට බල නොකරන බව ඔහු පැවසීය. එහෙත් පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයේ සුළු ජාතීන්ගේ තත්වය මෙය නොවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්