නවතම පුවත්

ලංකාවේ සංහිඳියාවට කැනඩා සහය තවදුරටත්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවරයන් තවදුරටත් ක්‍රියාත්මක කරන බව කැනඩාව අවධාරණය කර සිටී.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් හා ගැහැනු ළමයින් සවිබල ගැන්වීම වඩාත් සාමකාමී, හා සමෘද්ධිමත් රටක්ගො ඩනැගීම සඳහා වඩාත් පලදායි ප්‍රවේශය බව කැනඩාව තරයේ විශ්වාස කරන බවද කොළඹදී පවතී විශේසහ උත්සවයකට එක්වෙමින් එරට මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා පැවසුවේය.

කැනඩාවේ මහ කොමසාරිස් කාර්යාලය සහ ආසියා පදනම සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ‘:කාන්තා හඬ හා නායකත්වය” නමින් සංවර්ධන වැඩසටහනක් කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණ.

මෙම වැඩසටහන සඳහාකැනඩාව ආධාර ලෙස ඩොලර් මිලියන 3 ක මුදලක් ලබාදේ . උත්සවය අමතමින් වැඩිදුර අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මෙසේද පැවසුවේය “
කාන්තා සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් ශ්‍රී ලංකාව කැපී පෙනෙන වාසි අත්කර ගෙන තිබේනවා. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සෑම දෙයක්ම නිසි පරිදි සකස් කර වසරකට ආසන්න කාලයක් අපි වැඩ කර ඇත්තෙමු.. ශ්‍රී ලංකාවේ කාන්තා සංවිධාන විසින් කරනු ලබන වටිනා වැඩකටයුතුවලට සහයෝගය දැක්වීමට සහ කාන්තා සවිබල ගැන්වීමට දායක වීමට ඉදිරි වසර 4 තුළ අපි බලාපොරොත්තු වෙමු.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි