නවතම පුවත්

තවත් චීන එන්නත් ලක්‍ෂ පහක් මේ මස අගදී මෙරටට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ප්‍රදානය කිරීමට එරට  රජය එකඟවී ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ එන්නත් තොගය මේ මාසයේදී ලැබීමට නියමිතව ඇතැයි ද ඇමැතිවරයා මාධ්‍ය වෙත  සඳහන් කර ඇත

ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට චීන රාජ්‍ය නායකයින් එකඟ වූ බව චීන තානාපති කාර්යාලයද නිවේදනය කර ඇත

මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා 1,80000ක් මේ මස 25 වැනි දා මෙරටට ලැබෙන බව ජයසුමන මහතා කීය.

අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ජුනි මාසයේදී මෙරට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්