නවතම පුවත්

ගුවන් මගීන් මෙරටට පැමිණීම දින 10කට අත්හිටුවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කර ඇත

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ ලබන 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ඒ අනුව මෙරටට පැමි‍ණෙන සියලු මගී ගුවන් යානා අත්හිටුවීමට තීරණය කර ඇති බවය.

පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව සඳහන් වේ.

කෙසේවෙතත් මෙරටින් පිටව යන මගී ගුවන් යානා සඳහා මෙම තහනම අදාළ නොවේ ..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්