නවතම පුවත්

තවත් මෙගාවොට් 1000ක් ජාතික විදුලිබල පද්ධතියට

අසංක

අසංක

පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 1000ක් එකතු කිරීමේ මූලික පියවර මෙම වසරේදී ගන්නා බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

රටේ පවතින විදුලි හා බලශක්ති අර්බුදය පිලිබද සභාව කල් දැමීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

“රටක වගකීම ඉටු නොකිරීම නිසා ඇතිවුණු තත්ත්වය මත අද අපි ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. එම නිසා මම මේ සභාවට ඉතාම වගකීමකින් කියනවා, පුනර්ජනනිය බලශක්තිය පාවිච්චි කරලා අඩුම ගානේ තව මෙගාවොට් 1000ක්වත් ජාතික පද්ධතියට එකතු කරන්න අවශ්‍ය මූලික පියවර මේ අවුරුද්දේ ගන්නවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්