නවතම පුවත්

තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 16ක් ලබන සතියේ

sinopharm vaccine
අසංක

අසංක

චීනයේ පරිත්‍යාගයක් ලෙස ලබාදෙන සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6 ක් ලබන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතය

චීින තානාපති කාර්යාලය පැවසුවෙව් ලබන 27 වැනිදා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 2කින් අලුයම 5.45 සහ 6.15 ට එම තොග කටුනායක ගුවන් තොටුපලට ලැබෙනු ඇති බවය.

මේ වනවිට මෙරටට ‍රැගෙනවිත් ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා ගණන කෝටියකට ආසන්න ය.

ඉන් කොටසක් ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගත් ඒවා වන අතර අනෙක් කොටස චීනයේ පරිත්‍යාග ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්