නවතම පුවත්

ත්‍රිකුණාමලයට තෙල් ගෙන ආ නෞකාවේ කාර්‍ය මණ්ඩලයේ 17කටම කොරෝනා

අසංක

අසංක

ඉන්දියාවේ සිට මීට දින කිහිපයකට පෙර ඉන්ධන රැගෙන මෙරටට ආ නෞකාවක සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වෙයි.

ඔවුන් ඉන්දිය ජාතිකයන් ය.

නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හදිසියේ රෝගී විය.

එම නිසා මෙරට සෞඛ්‍ය කණ්ඩායමක් නැවට ගොස් එහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර ඇත.

එහිදී මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

පළමුව කොළඹ වරායටත් පසුව ත්‍රිකුණාමල වරායටත් මෙම නැව යාත්‍රා කර තිබුණි.

නෞකාව ඊයේ (26) රාත්‍රියේම යළි මෙරටින් පිටත්ව ගොස් තිබේ.

කෙසේ වෙතත්, එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු මෙරට වරායකට ඇතුළු වී නොමැත.

අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා අද (27) මාධ්‍ය වෙත කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්