නවතම පුවත්

ත්‍රිරෝද රථ ගාස්තු පහළට

අසංක

අසංක

බදු සහනවල ප‍්‍රතිලාභ පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් , තී‍්‍රරෝද රථ ගාස්තු වහාපහත හෙලීමට බව තී‍්‍රරෝද රථ සංගම් තීරණය කර ඇත.

ඒ අනුව “පළමු කිලෝමීටරයට රුපියල් 10කින් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 05කින් ගාස්තු අඩු කිරීමට එම සංගම් සැලසුම් කර ඇත.

ඊට වැඩියෙන් ගාස්තු අයකරන ත්‍රීරෝද රථ වල සේවාව ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ලෙසද මෙම සංගම් ජනතාවගෙන් ඉල්ලා සිටී.

තී‍්‍රරෝද රථ ගාස්තු සඳහා මිල සූත‍්‍රයක් සකස් කරවා ගැනීමටද ඉදිරියේදී කටයුතු කරන බව සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පැවසීය.


සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ තී‍්‍රරෝද රථ සංගමය පවසන්නේ ත්‍රීරෝද රථවලට බලපෑ දුම් සහතික බද්ද අඩු කිරීම, කාබන් බද්ද ඉවත් කිරීම, බදු ඉවත් කිරීම හරහා අමතර කොටස් මිල පහළ බැසීම වැනි කරුණු මත , මෙසේ ජනතාවට සහන ලබාදීමට හැකිවූ බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්