නවතම පුවත්

දුම්රිය මගීන්ට සහන මිලට එළවළු

අසංක

අසංක

දුම්රිය මගීන්ට සහන මිලට එළවළු මල්ලක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව දුම්රිය ස්ථාන තුළදීම සහන මිලට එළවළු මිලදී ගැනීමට දුම්රිය මගීන්ට අවස්ථාව හිමි කර දීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය අද සිට කටයුතු යොදා ඇත.

අද සවස 2.00 සිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන්හීදි මෙම වැඩසටහන ආරම්භ කෙරේ

එහිදී දුම්රිය මගීන්ට එළවළු වර්ග 10 ක් සහන මිලට ලබාගත හැකි බව දුම්රිය සේවා අමාත්‍යාංශය පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්