නවතම පුවත්

තානාපති නිලධාරිනියගේ විමර්ශන වෙනුවෙන් ලංකාවට පූර්ණ සහය – ස්විස් රජය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීමකට ලක්වූ බව කියන සිද්ධිය සම්භන්දව පැවැත්වෙන පරීක්ෂණ සඳහා පූර්ණ සහය දීමට තම රජය සූදානම් බව ස්විස්ටර්ලන්තයේ රාජ්‍ය ලේකම් පස්කෙල් බාරිස්වයිල් මහත්මිය අවධාරණය කර සිටී.

එම පරීක්ෂණ ප්‍රමාද කිරීමට තම රජයට කිසිදු අවශ්‍යතාවයක් නැති බවද ඇය ප්‍රකාශ කර සිටී .

ස්විටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සමග පවතී සාකච්ජාවකදී ස්විස් රාජ්‍ය ලේකම්වරිය මේ බව පවසා ඇත.

නීතියට අනුකූලව මෙම ගැටලුව විසඳා ගැනීමට තම රජය කටයුතු කරන බවද ස්විස්ටර්ලන්තයේ බර්න් නුවර පවතී මෙම සාකච්ජාවේදී ඇය සඳහන් කර ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!