නවතම පුවත්

තැපැල් ඡන්ද අයදුම් භාරගැනීම 04 දක්වා කල් යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමේ දිනය ලබන මස 04 වැනි දා දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී

කොමිසමේ නිලධාරීන් අද පැවැත්වූ සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද අවසන්වීමට නියමිතව තිබුණි.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික හා ගංවතුර තත්ත්වය නිසා සිදු වූ අපහසුතා සැලකිල්ලට ගෙන මේ තීරණය ගත් බවයි. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන මස 30 සහ 31 යන දෙදින පැවැත්වෙනු ඇති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්