නවතම පුවත්

තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට මිරිජ්ජවල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් ඇති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අවධාරණය කර සිටී ..

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජනය සිංගප්පූරුවේ පිහිමි සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් සමාගම විසින් සිදුකරන අතර එම සමාගමේ පාලනය , විවිධ දූෂණ චෝදනාවන්ට ලක්ව සිටින තමිල්නාඩු හිටපු අමාත්‍ය ජගත්රක්ෂකන් හා ඔහුගේ පවුල සතුවන බවත් , ට්‍රන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහ න් කර ඇත..

එබැවින් අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් දේශපාලන වශයෙන් යම් දූෂණ කාර්යන්ට සම්බන්ධවූවන් ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි ඇගයීමක් කළ යුතු බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් නිවේදනයේ සඳහන් ය.

මේ අතර අදාළ ව්‍යාපෘතිය පිළිබඳ සියලු විස්තර තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව මහජනතාවට දැනගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව ද එම ආයතනය පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා