තෙවන පාසල් වාරය ඇරඹෙන දිනය කල් යයි

Picture of අසංක

අසංක

ලබන 9 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් තුන්වෙනි වාරය තවත් සති දෙකක් කල් දැමීමට රජය තීරණය කර තිබේ.