නවතම පුවත්

තේ අක්කරයකින් කිලෝ 1000ක් ගන්න තාක්ෂණයක්

අසංක

අසංක

තේ වගාවේ අස්වනු ඉහළ නැංවීමට තාක්ෂණික පැකේජයක් හඳුන්වාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සැළසුම් කර ඇත.

මෙම තාක්ෂනය හරහා තේ අස්වැන්න තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහල නැංවීමට හැකි බව අමාත්‍යංශය සඳහන් කර සිටී .

ඒ අනුව දැනට අක්කරයකින් නෙළා ගන්නා තේ දළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 350 ත් 400 දක්වා සීමා වී ඇති නමුත් නව තාක්ෂණික පැකේජය ක්‍රියාවට නැංවීම තුළින්, එක් අක්කරයකින් තේ දළු කිලෝ 1000ක් නෙළා ගැනීමට හැකියාව ලැබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්