නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන බදුයුදීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂාඩ් බදුයුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ දැනුම් දීමකට අනුව අද උදෑසන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් කිහිප දෙනෙක්ම නවාතැන් ගෙන සිටියේ බදුයුදීන් ඇමතිවරයාගේ ඥාති සහෝදරියකට අයත් එඩේරමුල්ලේ පිහිටි නිවසකය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්