නවතම පුවත්

තේ අපනයනයටත් බාධා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම වසරේ මුල් මාස කිහිපය තුළ මෙරට තේ අපනයනය සියයට 5 ක පමණ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් අනුර සිරිවර්ධන සඳහන් කළේ තේ නිෂ්පාදනය අඩුවීම ද මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

කොන්දේසි කිහිපයකට යටත්ව ඉන්දියාව හා චීනය ඇතුළු රටවල් කිහිපයකින් මේවනවිට මෙරටට තේ ආනයනය කිරීම සිදුවන බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගැනීමත් සමග දෙරට අතර හටගත් මතභේදකාරී තත්ත්වය හමුවේ මෙරටින් රුසියාවට සිදුකරන තේ අපනයනය සඳහා මෙතෙක් කිසිඳු බලපෑමක් එල්ල වී නැතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්