නවතම පුවත්

දක්ෂිණ අධිවේගයේ අනතුරක්

අසංක

අසංක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නතරකර තිබුණු කැබ් රථයක මෝටර් රථයක් ඊයේ (17) දහවල් ගැටී ඇත.

මෝටර් රථය පදවාගෙන ගොස් ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසිනි. එම රථයේ එම බ්‍රිතාන්‍ය ජාතිකයාගේ දියණියද ගමන්කරමින් සිට ඇත.

කැබ් රථයේ රැදී සිට ඇත්තේ වෛද්‍යරියකි. ඇය මාර්ගය අයිනේ කැබ් රථය නතරකරගෙන සිට ඇති බවත් මෝටර් රථය වේගයෙන් පැමිණ එම කැබ් රථයේ පිටුපස ගැටී ඇති බවත් පොලීසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 17.8 එල් ස්ථානයේදී ය.

ප්‍රේමකුමාර් ශර්මා (57) සහ ඔහුලේ දියණිය වන බආන්යා ශර්මා (23) යන බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා සහ කැබ් රථයේ සිටි මිහිරි මධුරානි (58) නැමැති වෛද්‍යවරිය මෙසේ තුවාල ලබා ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!