නවතම පුවත්

දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක් ආරම්භ කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු නාවික විධාන සුනඛ සංචිතය ශ්‍රීලංනානෞ නිපුන ආයතනයේ දී දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල් විසින් අද (2020 පෙබරවාරි 18) ස්ථාපිත කරන ලදි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි දකුණු නාවික විධාන භාර ආඥාපති විසින් ස්ථාපිත කරන ලද මෙම සුනඛ සංචිතයේ සිටින ඉව අල්ලන සුනඛයින් යොදා ගනිමින් ප්‍රදේශයේ බහුලව පවතින නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය සෙවීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, සැකකටයුතු පුද්ගලයින් සහ සැඟවූ මත්ද්‍රව්‍ය සොයාගැනීම වැනි  මෙහෙයුම් ඉදිරියේදී සාර්ථකව සිදුකිරීම අපේක්ෂා කෙරේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .