නවතම පුවත්

රෝදවලින් කැලේ ඇවිදින්න – ඩ්‍රෝන් සහිත සුපිරි කාරයක් Audi වෙතින්

අසංක

අසංක

Audi සමාගම විසින් හඳුන්වාදෙන නවතම සංකල්පීය මෝටර් රථය Audi AI: Trail අද්විතීයත්වයේ උපරිම අත්දැකීමක් ඔබට ලබාදීමට නිර්මාණය කරන ලද අති සුපිරි මෝටර් රථයක්.

ත්‍රාසජනක, විනෝදාත්මක සංචාරයට කැමති ඔබ වෙනුවෙන්ම නිපද වූ මෙම සුපිරි මෝටර් රථය dashboard රහිත, ඔබට මාර්ගය පෙන්වීමට සහය දෙන කැමරා සහිත ඩ්‍රෝන් යානා 5කින් සමන්විත නවීන තාක්ෂණයේ ඔබ පෙර අත්නොවිඳි අත්දැකීමක් ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

Steering wheel සමග සම්බන්ධ කළ ඔබේ ස්මාට් ජංගම දුරකථනය එහි dashboard එක ලෙස ක්‍රියාත්මක වන පරිදි සකස් කර ඇත්තේ ඔබට මින් පෙර නොවූ විරූ අපූර්වත්වයක් ගෙනෙමින්.

මෙම මෝටර් රථය රියදුරු නොමැතිව ස්වයංක්‍රීය රිය පැදවීම, විදුලි සංචලතාව සහ සොබාදහම සමඟ විශේෂ සම්බන්ධතාවයක් ඒකාබද්ධ කරමින් කළ නිර්මාණයක්.

Hammock ආසන, දුරදක්න කඳු, වගුරු බිම්වල යා හැකි සුවිශේෂී තාක්ෂණය භාවිතයෙන් off-road සඳහාම නිපද වූ ටයර්වලින් මෙය සමන්විතයි.

The Car with 5 Drones!

This is the AI Trail from Audi USA – It's their vision of what off-roading will be in the future. I really like the idea of the drones in the front and the hammock chairs in the back that are super comfy.

Publiée par Supercar Blondie sur Vendredi 31 janvier 2020

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්