නවතම පුවත්

දරුමුනුබුරන් අරන් අවමඟුලකට යද්දී සීයා පැදවූ ගුවන් යානය කඩාවැටේ – පවුලම මරුට

අසංක

අසංක

අමෙරිකාවේ ජෝර්ජියාහි දී කැලෑබද ප්‍රදේශයකට සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටීමෙන් එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

පෞද්ගලික ගුවන් යානයකින් ෆ්ලොරිඩා සිට ඉන්දියානා ප්‍රාන්තයේ අවමංගල්‍යකට සහභාගී වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

මියගොස් ඇත්තේ යානයේ ගුවන් නියමුවා ඔහුගේ දරුවන් දෙදෙනා සහ මුනුබුරන් දෙදෙනායි.

මියගිය අය අතර සිටි නියමුවාගේ මුනුබුරන් දෙදෙනාගේ වයස අවුරුදු 6කි.

67 හැවිරිදි ලැරී රේ පෘයිට් මෙම යානයේ හිමිකරු මෙන්ම අනතුරට ලක්වන අවස්ථාවේ නියමුවා ලෙස කටයුතු කර ඇත.

ලැරී සිය පෞද්ගලික ගුවන් යානා බලපත්‍ර ලබා තිබුණේ 2016 දීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්