නවතම පුවත්

දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීමට අදාළ නිර්දේශ නිකුත්කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබේ.

එම කමිටුවේ සමාජික, කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක තුළ වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ක්‍රමානුකුල වැඩපිළිවෙලක් යටතේ එක් එන්නත් මාත්‍රාවක් ලබාදීමට පියවර ගන්නා බවය.

මේ අතර නව සාමාන්‍යකරණ තත්ත්වයක් සඳහා රට විවෘත කළ ද නිසි අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ හොත් යළි රට වසා දැමීමට සිදුවන බව  මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය සඳහන් කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්