නවතම පුවත්

දවසක් ගිහිල්ලත් ගෝඨා තවම නෑ – සජිත් කියයි

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට අභියෝග කළ ද ඊට තවමත් ප්‍රතිචාර ලැබී නැතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“මම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට විවාදයකට අභියෝග කර පැය 24 කට වැඩි කාලයක් ගත වී ඇත. ඔහු තවම ප්‍රතිචාර දක්වා නැත. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් තම අදහස් ආරක්ෂා කිරීමට බිය නොවන ජනාධිපතිවරයෙකුට ඡන්දය දීම සුදුසු ය. භීතිය හමුවේ පලායනවාට වඩා අභියෝගයන්ට මුහුණ දීමට ධෛර්යයක් ඇති ජනාධිපතිවරයෙකුට ඔවුන් ඡන්දය දීම වඩා සුදුසු වේ” යැයි සජිත් ප්‍රේමදාස මහතා සිය නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්