නවතම පුවත්

දළදා මාලිගාවේ රජවාසල පරිශ්‍රය, ප්‍රතිසංස්කරණයට අමෙරිකාවෙන් ආධාර .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

( නිශාන්ත අල්විස් )

ශ්‍රී දළදා  මාලිගාව පරිශ්‍රයේ පිහිටි රජවාසල සහ කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමට අමරිකාව රැපියල් මිලියන 52 ක මුදලක් ලබා දී ඇත .

මෙම රජවාසල 17 වැනි සියවසට අයත් වන අතර, මෙරට අවසන් රජු වු ශ්‍රී වික්‍රම රාජසිංහ නරේන්ද්‍රයානන් එහි වාසය කළ බව ඉතිහාසයේ සඳහන් වෙි.
සංස්කෘතික පුනර්ජීවය සඳහා වු අමරිකානු සංවිධානය හරහා  මෙම ප්‍රදානය මෙරටට ලබාදී ඇති අතර, එම සංවිධානය මීට පෙර ශ්‍රී ලංකාවෙි සංස්කෘතික හා පුරාවිද්‍යා ස්ථාන සහ කෞතුකාගාර 14 ක් සඳහා අරමුදල් සපයා ඇත.

ඒ අතරට බෞද්ධ හා හින්දු පුරාවිද්‍යා ස්ථාන රැසක් ඇතුළත් වෙි. අනුරාධපුර පුරා විද්‍යා කෞතුකාගාරය , මඩකළපුව ඔිලන්ද කෞතුකාගාරය ද ඒ අතරට ගැනේ. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය , ලෝක උරැමයක් ලෙස එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය ( UNESCO ) විසින් නමි කරනු ලැබ ඇත.

සංස්කෘතික පුනර්ජීවය සඳහා වු අමරිකානු සංවිධානය ලොව රටවල් 100 කට අධික සංඛ්‍යාවකට අරමුදල් සපයා ඇතැයි අමරිකානු අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ කාර්යාංශය ප්‍රකාශ කෙ⁣ළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්