දිනපතා විදුලි කප්පාදුවක් – කාලසටහන මෙන්න

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අවශ්‍යතාවය තරමට විදුලිය උත්පාදනය කළ නොහැකි වීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇති අතර .ඒ අනුව දිනපතා විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාවන් පිළිබඳව සටහනක්ද එම මණ්ඩලය නිකුත් කර ඇත. එය පහත පරිදි වේ.

දිවා කාලයේදී
P – 8.30-11.30
Q – 11.30-2.30
R – 2.30-5.30 වශයෙන්ද

රාත‍්‍රි කාලයේදී
A – 5.30-6.30
B – 6.30-7.30
C – 7.30-8.30
D – 8.30-9.30