නවතම පුවත්

දින යොදාගත් මංගල උත්සව පවත්වන්න අවසර

අසංක

අසංක

ඉදිරි දෙසතිය තුළ මේ වන විට දින යොදාගෙන ඇති විවාහ මංගල උත්සව සඳහා අවසර හිමි වන බව යුද හමුදාපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවෙමින්‌ එවැනි මංගල උත්සව පවත්වන ලෙස යුද හමුදපතිවරයා වැඩිදුරටත්‌ කීය.

ඉදිරි දෙසතිය තුළ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම් බවට රජය විසින් මේ වන විට වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්