නවතම පුවත්

“දින 10කින් ඇඳන් 10,000ක්” ව්‍යාපෘතිය සාර්ථකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් රෝගීන් සඳහා පවතින ඇඳන් හිඟය පියවීමේ අරමුණින් යුතුව දියත් කළ “දින 10කින් ඇඳන් 10,000ක්” ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීමට හැකියාව ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් මේ රටේ තරුණ පරපුරට ස්තූතිවන්ත වන බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී .

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්‍ෂ අමාත්‍යවරයා මෙසේද පැවසීය

“අපි දින 10කින් තමයි ඇඳන් 10,000 හදන්න කටයුතු කළේ. අපට දැනට ලැබිලා තියෙන ඇඳන් ප්‍රමාණය බලනකොට එය 10,000 ඉක්මවා ගිය ප්‍රමාණයක් බවට පත්වෙලා තියෙනවා. ඉතිං ඒ හින්දා අද අපි තීන්දු කරන්නෙ අපට වැඩිපුර ලැබෙන ඇඳන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට ලබාදෙන්න අපට පුළුවන්. ඒවගේම අපි විශේෂ ස්තූතියක් කරන්න ඕනෙ මේ රටේ තරුණ පරම්පරාවට. ඒවගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලසීමාව තුළත් මේ තරුණයින්ගෙ මේ උද්‍යෝගය සහ සහභාගීත්වය තුළින් මේ වැඩසටහන සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්