නවතම පුවත්

දිස්ත්‍රික්ක 10ක ග්‍රාමසේවා වසම් 70ක් හුදකළා කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තවත් ප්‍රදේශ කිහිපයක් අද (17) අලුයම සිට හුදකලා කිරීමට රජය  තීරණය කර තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් එලෙස හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද තීරණය කර තිබේ.

 

අද දිනයේ හුදකලා කළ ප්‍රදේශ සහ හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වේ,

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි