නවතම පුවත්

දින 6ක ගුවන් මෙහෙයුමෙන් ගම්පහ රෝහලට කොරෝනා බාහිර රෝගී පරික්ෂා ඒකකයක්

අසංක

අසංක

නව කොරෝනා රෝගයේ ප්‍රතිකාර කටයුතු සදහා ගුවන් හමුදා‌වේ අඛණ්ඩ දායකත්වය අනුව ගම්පහ දිස්ත්‍රීක් රෝහලට කොවිඩි 19 වැලදි ඇතැයි සැක කරන රෝගින්හට ප්‍රතිකාර කිරිම සදහා බාහිර රෝගි ඒකකයක් සකස් කර ඊයේ (04) භාර දී තිබේ.

දින හයක් වැනි කෙටි කාලයක් තුළ මෙම අංශයේ සියලු වැඩ නිමකොට භාර දීම විශේෂත්වයකි.

ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය මෙම කටයුත්තට දායක වී තිබේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා සෘජු අධික්ෂණය යටතේ ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ මග පෙන්විම මත එක් නිලධාරියෙකු හා සෙසු නිලයන් 30 දෙනෙකු මෙම බාහාර රෝගි ඒකකය ඉදිකිරිමේ කාර්යය සදහා එක්වුහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඒමිබිසිඩි මුතුතන්ත්‍රිගේ රෝහල් පරිශ්‍රය භාරදීමේ අවස්ථාවට එක්වුයේය.

මෙම ඉදිකිරිමි කටයුතු සදහා මුල්‍ය අනුග්‍රහය ගමිපහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා ධානපති පිරිසක් දායක වුහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්