නවතම පුවත්

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම්

අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ වැඩ තහනම් කර තිබේ.

රාජ්‍ය සේවා කොමිසම විසින් මෙම පියවර ගෙන ඇත.

පසුගියදා සමාජ ජාල ඔස්සේ නිකුත් වූ ඇයගේ හඬපටයට අදාළ විමර්ශනයක් පැවැත්වීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා හා නීතිපතිවරයා ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් ද පසුගියදා අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්