නවතම පුවත්

දිල්ලියේ ඔක්සිජන් විකිණීම ඇරඹේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ දිල්ලි නගරය ඇතුළු උතුරු දිග ඉන්දියාවේ ප්‍රදේශ රැසක පවතින වායු දුෂණය හේතුවෙන් එරට තුල ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී ඇති බව වාර්තාවේ.

ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බවද වාර්තා වේ.

ඔක්සිජන් අලෙවි කරන මෙම ආයතන වෙතට ගොස් මුදල් ගෙවා නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට අවස්ථාව ලබා ගත හැක.

එහිදී විනාඩි 15ක කාලයක් සඳහා ඔක්සිජන් ශ්වසනය කිරීමට ඉන්දීය රුපියල් 300ක් හෙවත් අමෙරිකානු ඩොලර් 04ක පමණ මුදලක් ගෙවිය යුතු බවටද වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්