නවතම පුවත්

තානාපති නිලධාරිනියගේ සිද්ධිය ගැන තතු කියන්න ලංකා තානාපති ස්විස් යයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සාමාජිකාවක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ පිළබඳ ස්විස් රජය දැනුවත් කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ලෙස දැනට වැඩකටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අනිද්දා දින ස්විස් බලධාරීන් හමුවීමට නියමිතව ඇත.


මේ වනවිට ජර්මනියේද ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන ඒ මහතා අද දින ස්විස්ටර්ලන්තය බල පිටත්වීමටද නියමිතව ඇති බව වාර්තාවේ.


ඉකුත් නොවැම්බර් 25 වනදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් මෙලෙස පැහැර ගෙන ගොස් යළි මුදා හැර ඇති බවට වාර්තා පළ වූ අතර මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමට ආණ්ඩුව වහාම පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්