නවතම පුවත්

දිස්ත්‍රික් 21ක් රත්වෙයි – 5කට අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

දිස්ත්‍රික් 5කට අද දිනයේත් සෙල්සියස් අංශක 41-54 දක්වා අධික ලෙස උෂ්ණත්වය ඉහළ යා හැකි බවත් එය අනතුරුදායක මට්ටමක් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

දිස්ත්‍රික් 21කට උණුසුම් සහිත කාලගුණයක් බලපා ඇත.

අධික අවදානමක් සහිත දිස්ත්‍රික් වන්නේ මන්නාරම, අනුරාධපුරය, වව්නියාව, පුත්තලම හා මුලතිව් දිස්ත්‍රික්වලට ය.

කෙසේවෙතත් නුවරඑළිය, මහනුවර, බදුල්ල, මාතලේ හැර සෙසු දිස්ත්‍රික් සියල්ලටම අද දිනයේත් මෙම අධික උණුසුම් සහිත කාලගුණය බලපා ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්