නවතම පුවත්

බේරුවල සහ අකුරණ සාමාන්‍ය කටයුතු වලට විවෘත කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් හුදෙකලා කර තිබූ බේරුවල පන්නිල හා චීන කොටුව යන ගම්මාන සහ මහනුවර අකුරණ යළිත් සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කර තිබේ.

මෙම ප්‍රදේශවලින් කොරෝනා රෝගය පොකුරු වශයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් ආදාළ ප්‍රදේශ හුදෙකලා කරනු ලැබීය ඉන් අනතුරුව එම ප්‍රදේශවල ජනතාව නිරෝධානය ක්‍රියාවලියට යොමු කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්