නවතම පුවත්

දිස්ත්‍රික් 4කට නායයාම් අනතුරු ඇඟවීම්- 88ක් ඉවත් කරයි

landslide-warning
අසංක

අසංක

පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික් 4කට නායයාමේ, ගල් පෙරලීමේ හා පස්කඳු කඩාවැටීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය එම දිස්ත්‍රික්ක වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කලවාන, රත්නපුර ප්‍රදේශවලට වැඩි අවදානමක් පවතී.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, දෙහිඕවිට ප්‍රදේශ ද කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, නුවරඑළිය අඹගමුව ප්‍රදේශ වැඩි අවදානමකට ලක්ව තිබේ.

ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන් බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පුද්ගලයින් 88 දෙනෙකු ද නිවාසවලින් ඉවත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්