නවතම පුවත්

සෞදි ප්‍රහාරය නිසා බොරතෙල් බැරලය වසර 28කට පසු වැඩිම මිලට නගී

අසංක

අසංක

වසර 28කට පසුව බොරතෙල් බැරලයක ඉහළම මිල වාර්තා කරමින් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද අලුයම 12න් පසුව 20%කින් ඉහළ ගොස් තිබේ.

ඊට බලපා ඇත්තේ ලොව විශාලතම තෙල් සැකසුම් පහසුකම සහිත හා බොරතෙල් ස්ථායීකරණ තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමේ පර්‍යන්ත දෙකකට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයයි.

ලොව පුරා 10%ක තෙල් නිෂ්පාදනය කරන ඇරැම්කෝ මුළු නිෂ්පාදනයෙන් 3/4ක්ම සැපයෙන්නේ ආසියාවට ය.

ඇරැම්කෝ ඩ්‍රෝන් ප්‍රහාරය චන්ද්‍රිකා ඡායාරූපය
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්