දිස්ත්‍රික් 8කට හෙට 12 සිට සිකුරාදා තෙක් ඇඳිරිනීතිය

Picture of අසංක

අසංක

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවලට සහ උතුරු පළාතට හෙට (24) දහවල් 12 සිට ලබන සිකුරාදා උදෑසන 6 දක්වා ඇඳිරිනීතිය පැනවේ.

සෙසු පළාත්වල ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ආකාරය රජය ප්‍රකාශයට පත්කර ඇත.