නවතම පුවත්

දීමනා, වාහන මුකුත් එපා නොමිලේ සේවය කරනවා- ඉරාජ්

අසංක

අසංක

සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ධුරය වෙනුවෙන් තමාට ලැබෙන දීමනා, වාහන, ඉන්ධන දීමනා සියල්ල ප්‍රතික්ෂේප කළ බව ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පවසයි.

මෙම තනතුර සඳහා තමන්ගේ සේවය නොමිලේ ලබාදෙන බවත් හෙතෙම කියාසිටියි.

තමන් තම ධනය ශ්‍රමය කාලය වැය කරමින් ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය වෙනුවෙන් තාක්ෂණය හා සමාජ ජාල ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

සංචාරක කර්මාන්තය තුළ පවතින ගැටලු අක්‍රමිකතා වෙතොත් ඒ පිළිබඳ සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ ඍජුවම සම්බන්ධ වී තමාට දන්වන ලෙසත්, ඒ පිළිබඳ තම මට්ටමින් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කර සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්