නවතම පුවත්

දුප්පතුන් නොමැති චීනය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනය දුප්පතුන් නොමැති රටක් බවට එරට රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත .

. විදෙස් වාර්තාවන්ට අනුව චීනයේ බීජිං නුවර පැවැති රැස්වීමකදී එරට ජනාධිපති සී ජින්පින් මහතා  පවසා ඇත්තේ  ග‍්‍රාමීයව වෙසෙන චීන  ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ සටන මේ වනවිට  ජයගෙන ඇති බවයි ..

ඒ අනුව සී ජින්පින්ගේ පාලනය යටතේ පසුගිය වසර 8 ක කාලය තුල එරට වැසියන් මිලියන 1000 ක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව එරට මාධ්‍ය  වාර්තා කර ඇත . එය පාලක කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය වෙනුවෙන් එම පක්ෂය සිය ජනතාවට ලබාදුන් ත්‍යාගයක් ලෙසයි සැලකෙ..

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව රටවල් රැසක් ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන අවස්ථාවක චීනය දුප්පතුන් නොමැති රටක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක් වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්