නවතම පුවත්

දුම්රිය ප්‍රතිව්‍යූහගතකරණයට සියල්ලන් එකඟයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ A ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස වර්ගීකරණය කර ඇති, මගී ප්‍රවාහනය මෙන් ම භාණ්ඩ ප්‍රවාහනය යන සේවාවන් ද්විත්වයම සපයන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය, මූල්‍යමය හා මෙහෙයුම් කාර්යයන් සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති ගැටලු අවම කරමින්, සේවාවන් සැපයීම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා එකී දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන ඇති අතර ඒ සඳහා එම දෙපාර්තමේන්තුවට සම්බන්ධිත සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව ලැබී ඇත.

ඒ අනුව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, වඩා යෝග්‍ය ආකෘතියක් යටතේ එම දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!