දුමින්ද අදත් වංචා හොයන කොමිසම හමුවට

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද නැවත වරක්ව ත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවට කැඳවා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන්, ක්‍රියාත්මක විමර්ශනයට අදාළව මෙසේ ඒ මහතා කොමිසම හමුවට කැඳවා ඇත.

ඒ අනුව, අද පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටිනැන්යි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට දැනුම් දී ඇති බව ජනාධිපති විමර්ශන කොමිසන් සභාව ප්‍රකාශ කළේ ය.