නවතම පුවත්

දුරකථන ඇමතුම් හා අන්තර්ජාල ගාස්තුත් ඉහළට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදුලි සංදේශ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසුවේ මෙතෙක් සියයට 11.25 ක්ව පැවැති විදුලි සංදේශ බද්ද සියයට 15 ක් දක්වා ඉහළ යන බවයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ යනු ඇති.

සියයට 8 ක්ව පැවැති වැට් බද්ද, සියයට 12 ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු ද වැඩිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ.

මෙලෙස විදුලි සංදේශ බදු වැඩිකිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මෙලෙස අදහස් පළ කළා.

වැට් බද්ද සියයට 4 කින් වැඩිවීම අනුව දුරකථන සේවා ආයතන මගින් ලබාදෙන අන්තර්ජාල සේවා ගාස්තු ද ඉහළ නංවා තිබෙනවා. මීට අමතරව ජංගම දුරකථන මාසික පැකේජ ගාස්තු සහ චන්ද්‍රිකා රූපවාහිනී පැකේජ ගාස්තු ද අද සිට ඉහළ නැංවීමටයි කටයුතු කර ඇත්තේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්