නවතම පුවත්

දෙවන ටෙස්ට් ජයග්‍රහණයට තව ලකුණූ 137 යි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව හා සත්කාරක දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 197 ජයග්‍රහණයක් හඹායමින් සිටියි. අද දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ට ලකුණු 60 ක් ලබා සිටි.

ඒ අනුව තවත් කඩුලු 8ක් තුළ ශ්‍රී ලංකාව ලකුණු 137ක් ජයග්‍රහණය වෙනුවෙන් රැස්කළ යුතුව ඇත. ලසිත් ඇඹුල්දෙණියට පන්දුවට පහරදීමට පැමිණිය නොහැකි හෙයින් ශ්‍රී ලංකාවට සත්‍ය ලෙසම ඉතිරිව ඇත්තේ කඩුලු 7ක් පමණි.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ලකුණු 128කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත්වූහ. සුරංග ලක්මාල්, කසුන් රාජිත හා ධනංජයද සිල්වා එහිදී පන්දුයැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ දක්වා  දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාව පරාජය කරමන් ටෙස්ට් තරගාවලි ජයක් හිමිකරගෙන නොමැත. හෙට තරගයේ තෙවැනි දිනයයි.

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !