ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති රුවන් විජේවර්ධන

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
මෙම දිවුරුම්දීම සිදු වූයේ ජනාධිපති නිල නිවසේදී ය. ඊට සමගාමීව මංගල සමරවීර මහතා ද කැබිනට් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ.

පැතුම් වික්‍රමරත්න